Sunday, December 13, 2015

ප්‍රාණවාචි නාම පද - අප්‍රාණ වාචි නාම පද



ප්‍රාණවාචි නාම පද - අප්‍රාණ වාචි  නාම පද

නාම පද ප්‍රාණවාචි  නාම පද අප්‍රාණ වාචි නාම පද වශයෙන්ද බෙදිය හැක.  

ප්‍රාණවාචි  නාම පද

පණ ඇති දේවල් පිළිබද හඳුන්වන පද  ප්‍රාණවාචි නාම පද ලෙස හැදින්වේ .
උදා: බල්ලා
       ගිරවා
       නංගි

අප්‍රාණ වාචි  නාම පද

පණ නැති දේවල් පිලිබඳ හඳුන්වන පද අප්‍රාණ වාචි  නාම පද ලෙස හැදින්වේ.

උදා: ගස
        මල
       පැන්සල

No comments:

Post a Comment