ප්‍රාණවාචි නාම පද - අප්‍රාණ
වාචි නාම පද
නාම පද ප්‍රාණවාචි
නාම පද අප්‍රාණ වාචි නාම පද වශයෙන්ද බෙදිය හැක.
ප්‍රාණවාචි නාම
පද
පණ ඇති දේවල් පිළිබද හඳුන්වන පද ප්‍රාණවාචි නාම පද ලෙස හැදින්වේ .
උදා: බල්ලා
ගිරවා
නංගි
අප්‍රාණ වාචි නාම පද
පණ නැති දේවල් පිලිබඳ
හඳුන්වන පද අප්‍රාණ වාචි නාම පද ලෙස
හැදින්වේ.
උදා: ගස
මල
පැන්සල
No comments:
Post a Comment