Thursday, September 17, 2015



ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරනදිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවකි.
ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

Sinhalese (/sɪnəˈliːz/), known natively as Sinhala (සිංහල; singhala [ˈsiŋɦələ]), is the native language of the Sinhalese people, who make up the largest ethnic group in Sri Lanka, numbering about 16 million. Sinhalese is also spoken as a second language by other ethnic groups in Sri Lanka, totalling about three million. It belongs to the Indo-Aryan branch of the Indo-European languages. Sinhalese has its own writing system, the Sinhala alphabet, which is a member of the Brahmic family of scripts, and a descendant of the ancient Indian Brahmi script. Sinhalese is one of the official and national languages of Sri Lanka. Sinhalese, along with Pali, played a major role in the development of Theravada Buddhist literature.
The oldest Sinhalese Prakrit inscriptions found are from the 3rd to 2nd century BCE following the arrival of Buddhism in Sri Lanka by Mahinda thero, the oldest existing literary works date from the 9th century CE. The closest relative of Sinhalese is the language of the Maldives and Minicoy Island (India), Dhivehi and Bengali.